• By Admin

ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා දුෂ්කර තැනක පවතී.ඒසේ වීමට හේතු කිහිපයක් පවතී.
1.තාරුණ්‍ය කෘෂිකර්මාන්තට යොමු නොවීම.
2.කෘෂිකර්මාන්තයට අවශ්‍ය දැනුම නොතිබීම.
3.පොහොර තෙල් බෙහෙත් සහ කෘෂි උපකරනවල අධික මිල.
4.වෙලඳපොළ ඒකාකාරී නොවීම.
5.අගය එකතු කළ නිෂ්පාදන ඉදිරිපත් නොවීම.
6. නිෂ්පාදන පිරිවැය අධික වීම මත ඇති වෙන අධික අලාභය


ඉහත සඳහන් කර ඇත්තේ හේතූන් කීපයකි.මේ අසාර්ථක වීම් පිළිබඳව වසර කීපයක් මහපොළොවේ සිට අද්‍යන කරමින් ලාබ ලබන කෘෂි කර්මාන්තයක් ගොඩනැගීමට අවශ්‍ය දැනුම සහ ක්‍රමවේදයන් මා සොය සොයා වෙහෙසුනෙමි. ලාබ ලබන කෘෂිකාර්මානක් මා ගොඩනගා ඇත. මාගේ ප්‍රයත්නය ලංකාව පුරාම එම ක්‍රම වේදය ප්‍රචලිත කරමින් සිය ගණනනක් ගොවි ජන පද නිර්මාණය කිරීමත් සාම්ප්‍රදායික ගොවියා Smart Farmers ලෙස ගොඩනැගීමයි.
ඒ සඳහ ඔබේ ශක්තිය අවශ්‍ය යි.

මම
සුමනසිරි හාමුදුරුවෝ

Share :
Follow Us

Recent News Posts